back to top
Tuesday, February 24, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

දයාසිරිට SJB උපනායක කමට කතාකලේ විහිළුවට!

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාට සමගි ජන බලවේගයේ උපනායක තනතුරට ආරාධනා කළේ විහිළුවට යයි කළුතර එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles