back to top
Friday, January 9, 2026
spot_imgspot_imgspot_imgspot_img

TOP STORY

සජබේ ප්‍රසාද් සිරිවර්ධන CID එකට කැඳවලා!

මාලිමා රජය බලයට පත්වී කෙටි කලකින්ම රට තුළ නිර්මාණය වී ඇති අරාජිකත්වය සහ ජනතා විරෝධය හමුවේ දැඩි ලෙස කලබලයට පත්ව සිටින අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව, දැන් විපක්ෂයේ නැගී එන තරුණ හඬවල් මර්දනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 

සජබ-එජාප තරුණ එකමුතුවක්: මාලිමාවට එරෙහිව ප්‍රසාද් සහ පසිඳු අතර එකඟතාවයක්!

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළමින් සහ දරු පරපුරේ අනාගතය අඳුරේ ගිල්වමින් මාලිමා රජය ගෙන යන අත්තනෝමතික පාලනයට එරෙහිව, මෙරට ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දෙකෙහි තරුණ නායකත්වය ඒකාබද්ධ පෙරමුණක් ගොඩනැගීමට සූදානම් වෙයි. පසුගියදා සමගි ජන බලවේගයේ තරුණ අංශයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ සභාපති පසිඳු ගුණරත්න මහතා අතර පැවැති තීරණාත්මක සාකච්ඡාව මෙරට දේශපාලන කරළියේ නව බලාපොරොත්තුවක් දල්වා තිබේ. මෙම හමුව සඳහා සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත අබේසිංහ සහ ජාතික යොවුන් පෙරමුණේ විධායක කමිටු සාමාජික වින්සද පතිරාජ යන මහත්වරුන් ද එක්වීම තුළින් පෙනී යන්නේ, වෙන්ව සිටි සහෝදර බලවේගයන් දැන් පොදු සතුරාට එරෙහිව එක්වී ඇති බවයි.

රනිල්ට එරෙහි නඩුවෙන් මාලිමාවට විපතක්!

රටේ ආර්ථිකය ගොඩනැගීමට වැඩපිළිවෙළක් නොමැතිව අන්දමන්ද වී සිටින අනුර...

මුළු ඌවට ම පොත් දෙන වැඩකට හරීන් අත ගහයි! 

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු සහ ආර්ථික පීඩනය හමුවේ අසරණ වී සිටින දෙමාපියන්ට සහ දරුවන්ට මහත් සහනයක් වෙමින්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත අධ්‍යාපනික සත්කාරයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ යටතේ පළමු අදියරේ "පොත් ලක්ෂ පහක්" බෙදාදීමේ මහා ව්‍යාපෘතිය යටතේ හපුතලේ, කොස්ලන්ද ප්‍රදේශයේ පාසල් දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ලබාදීම ඊයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුකෙරිණි.

මධුරෝ සහ ජවිපෙ අතර රහසිගත ගනුදෙනු ගැන ට්‍රම්ප්ට පැමිණිල්ලක්!

ලෝකයම පිළිකුල් කරන, මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය (Narco-Terrorism) සම්බන්ධයෙන් ඇමෙරිකානු අධිකරණය හමුවේ අධිචෝදනා ලැබූ වෙනිසියුලාවේ නිකොලස් මධුරෝගේ පාලන තන්ත්‍රය සහ ශ්‍රී ලංකාවේ වත්මන් මාලිමා රජය අතර පවතින අතිශය භයානක සහ රහසිගත සබඳතා පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත බරපතල පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. "ශ්‍රී ලංකාවේ සැලකිලිමත් පුරවැසියන් සහ ගෝලීය ශ්‍රී ලාංකික ඩයස්පෝරාව" විසින් යොමු කරන ලද මෙම රහසිගත වාර්තාව මගින් හෙළිදරව් කර ඇත්තේ, මාලිමාවේ තීරක බලය වන ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ වෙනිසියුලානු "මාෆියා රාජ්‍යය" අතර පවතින "සහෝදර බැඳීම" ඉන්දියානු සාගරයේ ආරක්ෂාවට මෙන්ම ඇමෙරිකානු අවශ්‍යතාවලට දැඩි තර්ජනයක් වී ඇති බවයි.

මාලිමාව රකින්න හදපු ඇමෙරිකානු සැලසුම් වතුරට!

ජාතික ජන බලවේගය (මාලිමාව) බලයට ගෙන ඒමට තිරය පිටුපස සිට "අදිසි හස්තයක්" ලෙස කටයුතු කළ මෙරට අතිශය මතභේදාත්මක චරිතයක් වූ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්ගේ නිල කාලය අවසන් කරමින් ඇයව වහාම වොෂින්ටනයට කැඳවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් රජය තීරණය කර තිබේ. "සිස්ටම් චේන්ජ්" එකක් ගැන කියමින් අරගලය මෙහෙයවා, පසුව ජවිපෙ මූලස්ථානයට පවා ගොස් අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයට මාවත සකස් කළ ජූලි චන්ග්ගේ මෙම හදිසි නික්මයාම මාලිමා රජය දැඩි අසීරුතාවයකට මෙන්ම තැතිගැන්මකට ලක් කර ඇති බව වාර්තා වේ.

අනුර සහ පැලවත්ත ගැටුමෙන් විජිත හේරත්ට ලොතරැයියක්?

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවි සබැඳි ඇතුළත් කර මෙරට දරු පරපුරේ සදාචාරය විනාශ කිරීමේ සාපරාධී වගකීම භාර ගනිමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වහාම ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයෙන්ම දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මාලිමා රජය බලයට පත්වී කෙටි කලකින්ම අධ්‍යාපන ක්ෂේත්‍රය මෙතරම් අරාජික වීම හමුවේ පක්ෂයේ පාක්ෂිකයන් පවා දැඩි කෝපයට පත්ව ඇති අතර, පක්ෂ මූලස්ථානය වෙත දිනපතා එල්ල වන විරෝධය හමුවේ ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

කතරගම දෙවියන්ගේ රත්තරන්, රට හදන්න කියා විකුණයි!

ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ අයුරින්, බැතිමතුන් විසින් මහත් භක්තියෙන් යුතුව කතරගම දෙවියන්ට පූජා කරන ලද රන් භාණ්ඩවලින් 70% ක් වෙන්දේසි කිරීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තීරණය කර තිබේ. "ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල" නමැති ලේබලය යටතේ සිදු කෙරෙන මෙම මහා වෙන්දේසිය හරහා ලැබෙන මුදල රජයට පරිත්‍යාග කිරීමට නියමිත බව වාර්තා වේ. මාලිමා රජය බලයට පත්වීමෙන් පසු රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකිව, අවසානයේ දෙවියන් සතු දේපළ පවා රජයේ වියදම් පියවා ගැනීමට යොදා ගැනීම බරපතළ ආගමික සහ සමාජයීය අර්බුදයක පෙරනිමිත්තක් බව විචාරකයෝ පෙන්වා දෙති.

Top 5 This Week

infoSriLanka.LK

Info Sri Lanka [www.infosrilanka.lk] is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.

සජබ-එජාප තරුණ එකමුතුවක්: මාලිමාවට එරෙහිව ප්‍රසාද් සහ පසිඳු අතර එකඟතාවයක්!

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළමින් සහ දරු පරපුරේ අනාගතය අඳුරේ ගිල්වමින් මාලිමා රජය ගෙන යන අත්තනෝමතික පාලනයට එරෙහිව, මෙරට ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දෙකෙහි තරුණ නායකත්වය ඒකාබද්ධ පෙරමුණක් ගොඩනැගීමට සූදානම් වෙයි. පසුගියදා සමගි ජන බලවේගයේ තරුණ අංශයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ සභාපති පසිඳු ගුණරත්න මහතා අතර පැවැති තීරණාත්මක සාකච්ඡාව මෙරට දේශපාලන කරළියේ නව බලාපොරොත්තුවක් දල්වා තිබේ. මෙම හමුව සඳහා සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත අබේසිංහ සහ ජාතික යොවුන් පෙරමුණේ විධායක කමිටු සාමාජික වින්සද පතිරාජ යන මහත්වරුන් ද එක්වීම තුළින් පෙනී යන්නේ, වෙන්ව සිටි සහෝදර බලවේගයන් දැන් පොදු සතුරාට එරෙහිව එක්වී ඇති බවයි.

රනිල්ට එරෙහි නඩුවෙන් මාලිමාවට විපතක්!

රටේ ආර්ථිකය ගොඩනැගීමට වැඩපිළිවෙළක් නොමැතිව අන්දමන්ද වී සිටින අනුර කුමාර දිසානායක මහතාගේ මාලිමා රජය, තම අසාර්ථකත්වය වසා ගැනීම සඳහා...

මුළු ඌවට ම පොත් දෙන වැඩකට හරීන් අත ගහයි! 

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු සහ ආර්ථික පීඩනය හමුවේ අසරණ වී සිටින දෙමාපියන්ට සහ දරුවන්ට මහත් සහනයක් වෙමින්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත අධ්‍යාපනික සත්කාරයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ යටතේ පළමු අදියරේ "පොත් ලක්ෂ පහක්" බෙදාදීමේ මහා ව්‍යාපෘතිය යටතේ හපුතලේ, කොස්ලන්ද ප්‍රදේශයේ පාසල් දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ලබාදීම ඊයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුකෙරිණි.

Don't Miss

spot_imgspot_imgspot_imgspot_img

Celebrities

විවාහ වෙන ඔබට අමතක නොවන ‘Fairy Hopes’ ඇරයුම!

තම හැකියාව හා විශ්වාසය මුල්කරගෙන කරන ඕනෑම කටයුත්තක අවසානය වන්නේ සාර්ථකත්වයයි. විටෙක එයම තම ජීවන ගමන් මග එළි පෙහෙළි කරන පහන් වැටක්ද වනු ඇත. තව තවත් එහි අපූර්වත්වය රැඳී පවතින්නේ තමා ආ ගමන් මග බාධක කම්කටොලු සියල්ල පරයා තම අපිරිමිත උත්සාහය හා විශ්වාසය මත පදනම්ව ඒ වෙනුවෙන් කැපවුණු අයකුටය. මෙසේ තම හැකියාවලින් මෙන්ම නවතාවයෙන් යුත් නිර්මාණ වෙළෙඳපොළට ඉදිරිපත් කළ ඇය මේනකා අමරසිංහයි.

Business

Politics

Latest News

spot_img

Video Stories

Sports

රාජ්‍ය ආයතන කිහිපයක් වැසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය!

රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සහ අකාර්යක්ෂමතා ආමන්ත්‍රණය කිරීමේ අරමුණින් වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.