back to top
Monday, February 16, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

“කතක් විලාස්” නර්තන ප්‍රසංගය මැයි 26 වනදා!

“කතක් විලාස්” නමින් හැඳින්වෙන කතක් නර්තන ප්‍රසංගය මැයි 26 වනදා පැවැත්වීමට නියමිතයි.

සම්භාව්‍ය ඉන්දියානු නර්තන සම්ප්‍රදායක් වන කතක්හි සංකීර්ණ පාද චලනය, අලංකාර චලනයන් සහ ආකර්ශනීය රංග වින්‍යසායන් මෙහිදී දැකගත හැකිය.

රන්ගරා කතක් නර්තන ඇකඩමිය විසින් ඉදිරිපත් කරනු ලබන “කතක් විලාස්” නර්තන ප්‍රසංගය මැයි 26 වන සඳුදා සවස 6:00 ට කොළඹ ස්වාමී විවේකාන්ද (SVCC) සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ශ්‍රාස්ත්‍රාපති තිලිණි රංගිකා දිසානායකගේ මෙහෙයවීමෙන් රසවත් වන මෙම සන්ධ්‍යාව සඳහා ඇතුළුවීම නොමිලේ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles