Thursday, May 15, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

සජිතුයි, ගෝලයයි හොඳටම පැරදිලත් ලැජ්ජා නැතුව නගරාධිපතිකමට ගහන ගේම!

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කොළඹ මහ නගර සභාවේ බලය කුමන හෝ ආකාරයකින් පිහිටුවන බවට ප්‍රකාශ කළද, එම පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ වයස අවුරුදු 19ක තරුණියකට පරාජයට පත්වී ඇත.

සජිත් පිල කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස බොරැල්ල ආසනයේ කොට්ඨාසයක් නියෝජනය කරන වෛද්‍ය රුවේස් හනීෆා නම් කර තිබුණි. එම කොට්ඨාසයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූයේ වයස අවුරුදු 19ක් වූ ලාබාලම අපේක්ෂිකාවකි.

එසේ තිබියදී සජිත් පිල යවන ප්‍රචාරවලට අමාත්‍ය විජිත හේරත් ලබා දුන් පිළිතුර පහතින් පළ කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles