back to top

InfoSriLanka.LK

About us

Info Sri Lanka [www.infosrilanka.lk] is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.

Latest Articles

ආණ්ඩුවේ අත්තනෝමතික ටෙන්ඩර් ‘සෙල්ලම’ නිසා බිලියන 10ක දැවැන්ත පාඩුවක්!

වත්මන් රජයේ අකාර්යක්ෂමතාව සහ විනිවිදභාවයෙන් තොර ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ මුළු රටම දැවැන්ත විදුලි අර්බුදයකට සහ විදුලි කප්පාදුවකට මුහුණ දීමේ බරපතළ අවදානමක් මතුව තිබේ. ‘දිනන දකුණ සාමූහිකය’ සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් පෙන්වා දෙන්නේ, එළඹෙන අප්‍රේල් මාසයට පෙර අවශ්‍ය ගල් අඟුරු තොග ගොඩබෑමට අපොහොසත් වුවහොත්, නොරොච්චෝල බලාගාරයේ ක්‍රියාකාරිත්වය අඩාල වී රට යළිත් අඳුරට ඇද වැටීම වැළැක්විය නොහැකි බවයි.

නන්දන ගුණතිලකගේ මරණයත් සමඟ ආණ්ඩුවේ බිහිසුණු රහසක් එළියට!

වර්තමාන රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නායකත්වය විසින් සමාජය හමුවේ ප්‍රදර්ශනය කරන ‘පිරිසිදු දේශපාලන’ ප්‍රතිරූපය පිටුපස ඇති අඳුරු සහ බිහිසුණු යථාර්ථය හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ අභාවයත් සමඟ යළිත් කරළියට පැමිණ තිබේ. තමන්ගේම පක්ෂයේ හිටපු ප්‍රබලයෙකු වූ නන්දන ගුණතිලක මහතා මියයන්නට පෙර තැබූ සටහනකින් කියැවෙන්නේ, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් මෙහෙයවන ‘මිනීමරු කණ්ඩායම්’ (Killing Squads) තමන්ගේ ජීවිතය දඩයම් කිරීමට සැදී පැහැදී සිටින බවයි.

සජබේ ප්‍රසාද් සිරිවර්ධන CID එකට කැඳවලා!

මාලිමා රජය බලයට පත්වී කෙටි කලකින්ම රට තුළ නිර්මාණය වී ඇති අරාජිකත්වය සහ ජනතා විරෝධය හමුවේ දැඩි ලෙස කලබලයට පත්ව සිටින අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව, දැන් විපක්ෂයේ නැගී එන තරුණ හඬවල් මර්දනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 

Most Popular

Subscribe

Copyright © 2014 - 2025 | An INSEL Holdings (Private) Limited. All Rights Reserved.