පාසල් දරුවෙකු සිය දිවි නසා ගැනීම පිළිබඳ ඇමතිනී සරෝජා පෝල්රාජ් සිදු කළේ ඉතාම දුර්වල වගකීම් විරහිත ප්‍රකාශක් බව ජාතික ජන බලවේගයට හිතවත් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් සහ ජන බලය සංවිධානයේ ප්‍රකාශකයෙක් වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
“සරෝජා පෝල්රාජ් මිය ගිය ගැහැනු ළමයෙක් මහ ජනයා ඉදිරියේ ඉතාම දුර්වල වගකීම් විරහිත සහකම්පනයක් පෙන්වන්නේ නැති ප්‍රකාශයක්.
ඒ වගේ ම අගමැතිනි හරිනි අමරසූරිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වුණාට පස්සේ පුද්ගලිකව ෂේප් එකේ කරන්න කියලා උපදෙස් දීම.”