back to top
Tuesday, May 26, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

වියට්නාමයට ගිය ජනාධිපති, අද රෑට රූපවාහිනියට එයි! 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද එක්වී සිටිති.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් වන පරිදි, මැයි 03 වන දින රාත්‍රී 7.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ සහ රාත්‍රී 10.30ට දෙරණ නාලිකාවේ සජීව සාකච්ඡාවකට සහභාගී වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles