මෙම එපිසෝඩ් එකේ දී අප Gen Z පරපුර සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරන අතර, නව පරපුරේ අදහස්, ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගත නීතිමය තත්වයන් ගැනද අවධානය යොමු කරන්නෙමු.
- 👉 Gen Z පරපුර සංවාදයට, විවේචනයට සහ දේශපාලනයට සහභාගී වන්නේ කෙසේද?
- 👉 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ඔවුන් දරන මතය කුමක්ද?
- 👉 සංවිධානය, සමාජ ක්‍රියාකාරකම් සහ තාක්ෂණය Gen Z පරපුරේ ක්‍රියාවලියට බලපාන්නේ කෙසේද?