back to top
Sunday, March 8, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

මහින්ද යහතින් බව මිලින්ද කියයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇති බව සමාජ මාධ්‍යයෙහි පළ වූ වාර්තා අසත්‍ය බව මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles