InfoSriLanka.LK

About us

Info Sri Lanka [www.infosrilanka.lk] is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.

Latest Articles

මත්තල විකුණයි: 2025 පළමු කාර්තුවේ ශ්‍රී ලංකන් බිලියන 3.4ක් පාඩුයි!

මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය කිරීමට සහ එහි සෘජු හා වක්‍ර ගුවන් සේවා ව්‍යාපාර පිහිටුවීමට නව ආයෝජකයින් කැඳවීමට රජය සැලසුම් කරයි. මීට අමතරව, ඉන්දීය-රුසියා ඒකාබද්ධ ව්‍යාපාර යෝජනාව නැවත සලකා බැලීමටද රජය කැමැත්තෙන් සිටී. මෙම නව වැඩපිළිවෙල අංශ හතක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

ඉමිතියාස් සජිත්ට පස්ස හරවයි: සජබ තව ප්‍රබලයන් රැසක් ඉල්ලා අස්වේ!

රටේම බලය ඇල්ලීමට ගිය සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර අර්බුදයක් මතුව ඇති බව වාර්තා වේ. පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙකුම සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පක්ෂ සභාපති ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ඉතිහාසයේ දැවැන්තම රේගු වංචාවට බිමල්ට එරෙහිව නඩු පවරන්න යයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන පරිදි, වර්තමාන ආණ්ඩුව යටතේ මෙරට තුළ සිදුවූ දැවැන්තම හොරකම වන රේගු පරීක්ෂාවකින් තොරව බහළුම් 323 ක් නිදහස් කිරීමට අනුමැතිය දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනි.

Most Popular

Subscribe

Copyright © 2014 - 2025 | An INSEL Holdings (Private) Limited. All Rights Reserved.