දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් Gindara youtube නාලිකාව ඉදිරිපත් කළ වැඩසටහනකින් වාර්තාව වනවා.
අමල් සිංහාරේ නොහොත් රත්මලානේ අංජු සහ පිලියන්දල ධර්මේ නොහොත් ඇල්ටෝ ධර්මේ නැමති පුද්ගලයන් දෙදෙනා විසින් රත්මලානේ නිවාස කිහිපයකට ගිනි තබා තිබෙනවා. එම වාර්තාවට අනුව නිවැසියන් පවසන්නේ කුඩු විකිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තම නිවෙස්වලට ගිනි තැබූ බවයි.
මෙම සිද්ධිය ඇතුළු එම ප්‍රදේශයේ සිදු කෙරෙන ජාවාරම් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය නිදිවර්ජිතව සිටින බවයි ප්‍රකාශ කෙරෙන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් තොරතුරු දැනගැනීමට මතු පළ වන සම්පූර්ණ වීඩියෝව නරඹන්න.