Tuesday, September 16, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ගලිගමුවේ ඤාණදීප හිමිට අපහාස කළ ක්‍රීඩකයාගේ මවට ලෙඩක්!

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුජීවද සිල්වාගේ මව දේව හාස්කමක් ඇතැයි කියමින් ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ අපහාස කලාට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක්

ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට අපහාසවන අයුරින් අසත්‍ය ප්‍රකාශයන් යූ ටියුබ් නාලිකාවක් හරහා ප්‍රකාශකල කාන්තාවකට එරෙහිව ඊයේ (15)අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කලා.

ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට එමකාන්තාව දේව හාස්කමක් ඇති බව පවසමින් අසත්‍ය ප්‍රකාශ අපහාස වන අයුරින් ඉදිරිපත් කර ඇති බවද අධිකරණයද හෑල්ලුවට ලක් කරමින් විවිධ ප්‍රකාශ එම වැඩ සටහනේදී දිගින් දිගටම එල්ල කර ඇති බව පැවසෙනවා. එම කාන්තාව හිටපු ටෙස් ක්‍රිකට් ක්‍රීඩක සුජීවද සිල්වාගේ මව බවද පැවසෙනවා. මේවන විට විදෙස් රටක වෙසෙන ඔහුටද විවිධ මුල්‍ය චෝදනා පිළිබදව සමාජ මාධ්‍ය තුල පුවත් පල වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles