37 වැනි පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(12) රැස්වේ.
දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කිරීමෙන් පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පොලිස්පති තනතුර සඳහා ප්‍රියන්ත වීරසූරියගේ නම යෝජනා කර තිබේ.
මෙම රැස්වීම අද පස්වරු 1:30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.