back to top
Monday, January 12, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

නවදිල්ලි මහ ඇමතිට ප්‍රහාරයක්

නවදිල්ලි මහ ඇමති රේඛා ගුප්තාට අද උදෑසන ඇගේ නිවසේදී ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රෝහල්ගත කළ ඇයගේ අතට සහ හිසට තුවාල සිදුවී ඇති බවයි.

රේඛා ගුප්තාගේ නිවසේ සතිපතා පැවැත්වෙන මහජන නඩු විභාගයට පැමිණිලිකරුවෙක් ලෙස ලිපිගොනුවක් රැගෙන පැමිණි පුද්ගලයෙක් ඇයට පහරදී තිබුණා.

එහිදී සැකකරු මහ ඇමතිගේ ආරක්ෂක නිලධාරීන් භාරයට ගත් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles