back to top
Tuesday, February 24, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

පොලිස්පති ධුරයට ප්‍රියන්ත වීරසූරිය සළකා බලන්න ව්‍යවස්ථා සභාව රැස්වේ

37 වැනි පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(12) රැස්වේ.

දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කිරීමෙන් පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පොලිස්පති තනතුර සඳහා ප්‍රියන්ත වීරසූරියගේ නම යෝජනා කර තිබේ.

මෙම රැස්වීම අද පස්වරු 1:30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles