ජනප්‍රිය ඉන්දීය නලු, නිළියන් පිරිසකගේ සහභාගීත්වයෙන් Ballys Casion Colombo හිදී හෙට (18) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් කල් දමා තිබෙනවා.
Ballys Casion Colombo ආයතනය මේ බව නිවේදනය කර ඇත.
ඔවුන් මින් පෙර නිවේදනය කර තිබුණේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ උත්සවය සඳහා Bose Vanket, Bagavathi Perumal, Aadukalam Murugadoss ඇතුළු ඉන්දීය සිනමාවේ සුපිරි තරු රැසක් සහභාගී වන බවයි.