Saturday, May 10, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

චාමර වෙනුවෙන් උත්තර දී රනිල් පැය තුනෙන් ගෙදර යයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගියේය.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 9.15 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේය. රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 12.25 ට පමණ අල්ලස් කොමිසමෙන් පිටත්ව ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles