back to top
Sunday, March 15, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

හුලන්ගමුවට ආණ්ඩුවට වඩා කම්පැනිය ලොකු වේ!

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.

මහින්ද සිරිවර්ධන මහතා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය භාර ගැනීම සඳහා හුළංගමුව මහතාට ආරාධනාවක් ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර ඇත. කෙසේ වෙතත්, හුළංගමුව මහතා දැනටමත් පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ ධුරයක් දරන බැවින්, එම තනතුර පිළි නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

දැනට මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය දරන මහින්ද සිරිවර්ධන මහතා ලබන ජුනි මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිතය. එම පුරප්පාඩුව සඳහා හුළංගමුව මහතාගේ නම යෝජනා වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles