ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාවක් පිළිබඳව කතා බහ නැවතත් උණුසුම් වන මේ කාලයෙදි, “ව්‍යවස්ථානුකූල දර්ශනයක්” යනු කුමක්දැයි තේරුම් ගැනීම ඉතාමත් වැදගත්.
නීතීඥ ශිරාල් ලක්තිලක OneVision සාකච්ඡාවට එක්වෙමින්, අපේ රටේ ව්‍යවස්ථා ඉතිහාසය, අතුරු ප්‍රශ්න සහ අනාගත මඟ පිළිබඳව දැඩි විශ්ලේෂණයක නිරත වේ.
📌 සංවාදයේ ප්‍රධාන කරුණු:
🔸 ව්‍යවස්ථානුකූල දර්ශනයක් කියන්නේ කුමක්ද?
🔸 මූලික පැහැදිලි කිරීමේදී ඇතිවන නීතිමය අභියෝග
🔸 ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල ඉතිහාසය
🔸 1994 සිට අද දක්වා ව්‍යවස්ථා සංශෝධනය උත්සාහයන් – අපිට කිසිදු දර්ශනයක් තිබුණේ නැද්ද?