පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොලකරු ඇමරිකන් අධිකරණයක දී හෙළිවෙයි!

ඇමෙරිකානු රජය විසින් කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයකින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂිම් බවට හඳුනාගෙන තිබේ. මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ FBI විශේෂ නියෝජිත Merrilee R. Goodwin විසිනි. එය පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමරිකානු එෆ්බීඅයි ආයතනය විසින් කරන ලද පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් කර ඇති අතර, එහිදී … Continue reading පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොලකරු ඇමරිකන් අධිකරණයක දී හෙළිවෙයි!