back to top
Sunday, October 26, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

බිත්තර සහ කුකුල් මස් මිල සීග්‍රයෙන් ඉහලට!

අලුත් අවුරුදු සමය ආසන්න වීමත් සමඟ බිත්තර හා කුකුළු මස් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මීට පෙර රුපියල් 28 සිට 32 අතර මිලකට අලෙවි වූ බිත්තරයක මිල දැන් රුපියල් 38 සිට 40 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ හා සමානව, කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල ද ඉහළ ගොස් ඇත. පෙර රුපියල් 1100 සිට 1200 දක්වා පැවති කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල දැන් රුපියල් 1400 සිට 1500 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය මාර්තු 26 දින InfoSriLanka.LK අප වාර්තා කරේ කුඩා පරිමාන බිත්තර නිෂ්පාදකයින් කර්මාන්තයෙන් ඉවත් වීම මත උත්සව සාමය වන විට බිත්තර මිල ඉහල යා හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles