back to top
Friday, October 24, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

විශ්‍රාමිකයන්ගේ පොරොන්දු වූ පඩි වැඩි වීම සිදුව නැති බවට චෝදනා!

අද දිනයේ විශ්‍රාමිකයින්ගේ අප්‍රේල් මාසය සඳහා වන විශ්‍රාම වැටුප් බැංකු ගත කර ඇත. රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයින් සඳහා වන සියලුම විශ්‍රාමික දීමනා හෙට දිනයට පෙර බැංකු ගත කිරීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, පසුගිය අයවැයෙන් පසු රජය විසින් සිදුකරන ලද වැටුප් සංශෝධනයේ දී විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් වැඩි කිරීමක් සිදු නොවූ බව විශ්‍රාමිකයෝ පවසති. ඔවුන් පවසන්නේ මාර්තු මාසයේ ලැබුණු වැටුප හා සමාන වැටුපක් මෙවරත් ලැබී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles