අයවැය, පෞද්ගලිකරණය, සහ ඉන්දියාවට පාලමක්? 🤔 WhatzUP දෙවැනි podcast episode එකේදි අයවැය සහ ආර්ථිකය පිළිබඳව අපි කතා කරනවා! 🔥
📌 කතාබහේ ප්‍රධාන කරුණු:
🔴 අයවැය රටට හොඳද, නැද්ද?
🔴 පෞද්ගලිකරණය – නඩත්තු උනත් නාස්තියක්ද?
🔴 හැම මිනිහම ව්‍යවසායකයෙක් කරන පිස්සුව
🔴 ශ්‍රී ලංකා – ඉන්දියා පාලමක්?