“බටලන්ද” යනු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ නොවිසඳුනු, මතභේදාත්මක සහ බොහෝ සාකච්ඡාවන් ඇති කළ සිදුවීමකි. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලද නව කමිටුව මගින් මෙම සිද්ධියට නව ප්‍රවේශයක් ලබා දෙයිද? රනිල් වික්‍රමසිංහගේ ප්‍රවේශය හා අනුර කුමාර දිසානායකගේ ප්‍රවේශය අතර වෙනසක් තිබේද? ‘බටලන්දට මොකද වෙන්නේ? | WhatzUP on Batalanda?’ මෙම සාකච්ඡාවේදී, බටලන්ද සිද්ධිය පිළිබඳ නව දෘෂ්ටිකෝණයක් විමසා බලනු ලබයි.