back to top
Home Video ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි වැදගත්කම – නීතීඥ ශිරාල් ලක්තිලක | 📌 OneVision with Niroshan | Ep: 001

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි වැදගත්කම – නීතීඥ ශිරාල් ලක්තිලක | 📌 OneVision with Niroshan | Ep: 001

0
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි වැදගත්කම – නීතීඥ ශිරාල් ලක්තිලක | 📌 OneVision with Niroshan | Ep: 001

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව බොහෝ කතාබහක් ඇතිව ඇත. නමුත් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තටම රටකට අවශ්‍ය ද?” යන ප්‍රශ්නවලට ඔබට නිවැරදි පිළිතුරු තිබේ ද?

මෙම ‘OneVision with Niroshan’ විශේෂ සංවාදයට ප්‍රකට නීතීඥ ශිරාල් ලක්තිලක එක්වෙමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය, වත්මන් අර්බුදය, සහ අනාගතය පිළිබඳව විමසා බලා තිබේ.
📌 සංවාදයේ ප්‍රධාන කරුණු:

🔴 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැඳින්වීම
🔴 එය රටකට මූලික අවශ්‍යතාවයක්ද?
🔴 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ කෙසේ ද?
🔴 ශ්‍රී ලංකාවේ පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසූ ආකාරය
🔴 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු ක්‍රමවේදය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here