back to top
Tuesday, February 24, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

දේශබන්දු අස් වෙයි? – ආණ්ඩුවේ විශ්වාසභංගය අපතේ යන ලකුණු!

වැඩතහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වේ.

ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව ඇති අතර, එම යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු ඉල්ලා අස්වීමට ඉඩ ඇත.

ඔහුගේ හිතවතුන් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ විශ්වාසභංග යෝජනාව සම්මත වී තනතුරින් ඉවත් කිරීමට පෙර ඉල්ලා අස්වීම වඩාත් සුදුසු බවයි.

දැනට බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින තෙන්නකෝන් මහතා එළඹෙන තුන්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles