back to top
Saturday, December 13, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

ආණ්ඩුව ටියුෂන් වලට බලපත්‍ර දෙන්න යයි!

රජය පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් ලියාපදිංචි කිරීමේ සැලැස්මක් සකස් කර ඇතැයි වාර්තා වේ.

මෙම ක්‍රියාවලිය යෝජිත ගුරු සභාවක් යටතේ ක්‍රියාත්මක වනු ඇති අතර අදාල සැලැස්මට අදාළ යෝජනා ඉදිරි කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ලියාපදිංචි වූ පසු, ගුරුවරුන්ට ගුරු සභාවෙන් ලියාපදිංචි අංකයක් ලැබෙනු ඇත. ලියාපදිංචි නොවූ ගුරුවරුන්ට ඉගැන්වීමේ කටයුතුවල නිරත වීමට නොහැකි වනු ඇත. මෙම පියවර මගින් පෞද්ගලික උපකාරක පන්ති නියාමනය කිරීම අරමුණු කර ඇත. එහි පළමු පියවර වන්නේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් ලියාපදිංචි කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles