Friday, April 11, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

අත්තටු වෙනුවට නැව්-ගුටි: ජනපති-අගමැති පාර්ලිමේන්තුව ඇතුලේ, උපාධිධාරීන්ට එළියේ දැඩි ප්‍රහාරයක්!

පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. රැකියා විරහිත උපාධිධාරීන් විසින් මෙම විරෝධතාවය සිදු කරනු ලබන අතර, එය පොලිසිය සමඟ ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.

මෙම උපාධිධාරීන් රැකියා ඉල්ලා සිටින අතර, ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් කාන්තාවන් වේ. අග්‍රාමාත්‍යවරිය විසින් තමන් සහභාගී වන උත්සව වල ප්‍රකාශ කරන්නේ කාන්තාවන් ආර්ථිකයට වැඩි වශයෙන් දායක විය යුතු බවයි.

ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර රැකියා පොරොන්දු වූ නමුත් මෙම පොරොන්දු ඉටු කර නොමැත. ගුරු අංශයේ පමණක් විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තිබියදීත් ආණ්ඩුව ඔවුන්ට රැකියා ලබා දී නොමැති අතර උපාධිධාරීන් චෝදනා කරන්නේ ආණ්ඩුව ඔවුන්ගේ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles